නත්තල පිළිගැනීම සඳහා මේ වනවිටත් ලොව පුරා කිතුණු බැතිමතුන් සමග ලාංකික කතෝලික ජනතාවද එක්ව සිටී.
ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් උපන් දිනය සැමරීමට සුදානමින් සිටි
අප වාර්තාකරුවන් සඳහන් කළේ, ඊයේ දිනයේද නත්තලට සූදානම් වීම සඳහා ජනතාව විවිධ භාණ්ඩ මිලදී ගැනීමට නගර කරා පැමිණි බවයි.
මේ අතර, නත්තල වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් සඳහන් කළේ ය.

0 Comments