ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව වන හීරාබෙන් මෝදි ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය මියගිය බවයි.
මහිමාන්විත ශතකයක් දෙවියන්ගේ පාමුල රැදුණු බව සිය මවගේ අභාවය වෙනුවෙන් ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

0 Comments