LPL අවසන් මහා තරගය අද...

 



ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (23) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතයි.


ඒ, ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමගය.


ප්‍රබල ජැෆ්නා කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේ විසින් දරනු ලබන අතර, කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් විසින් දරනු ලබයි.


අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

Post a Comment

0 Comments