අද (01) අලුයම 1:19ට පමණ ඉන්දියාවේ හර්යානා හි ජජ්ජර් නගරයට වයඹ දෙසින් භූ කම්පාවක් සිදුව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (NCS) දත්ත අනුව එම භූමිකම්පාවේ ප්‍රබලතාව දැක්වෙන්නේ රික්ටර් පරිමාණයේ ඒකක 3.8ක් ලෙසින්.
0 Comments