අද (23) දිනයේ දී කොළඹ කොටස් වෙළඳපළේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව, සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 272.64කින් ද, එස් ඇන්ඩ් පී දර්ශකය ඒකකය 94.72කින් ඉහළ ගිය අතර දෛනික පිරිවැටුම දැක්වුණේ රුපියල් බිලියන 02ක් ලෙසයි.
මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙලට ඉන්දියාව සහ චීනය සහයෝගය පළකිරීමත් සමඟ අයෝජකයන්ගේ විශ්වාසය ඉහළයාම කොටස් වෙළඳපලේ මෙම වර්ධනයට හේතුවී ඇති බව සඳහන්.

0 Comments