රිය අනතුරට ලක්වූ රිෂාබ් ගුවනින් මුම්බායට...

 




පසුගියදා රිය අනතුරකට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ ඉන්දීය කඩුළු රකින් ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (04) ගුවනින් මුම්බාය වෙත රැගෙන ගොස් තිබේ.


ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රිෂාඩ් මේ වන විට මුම්බායි හි රෝහලක මේ වන විට වැඩිදුර ප්‍රතිකාර ලබන බවයි.


ඔහුගේ පාදයේ දණහිස ආශ්‍රිතව සිදුකිරීමට නියමිත සැත්කම පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.


එමෙන්ම ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් රිෂාබ් පාන්ට්ගේ ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත්කර තිබේ.

Post a Comment

0 Comments