නුවරඑළිය මාරක රිය අනතුරින් විපතට පත් අයට මූල්‍ය ආධාරයක්...

 

නුවරඑළිය මාරක රිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත මූල්‍ය ආධාරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබේ.


ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.


නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී පසුගිය 20 වනදා රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Post a Comment

0 Comments