චෝදනා පත්‍රයට මුහුණදෙන්න ජනක සුදානම්...

 

තමන්ට එරෙහිව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කරන චෝදනා පත්‍රයට මුහුණදීමට තමා අපේක්ෂාවෙන් පසුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.


අද (29) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ම පැවසුවේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බවය.


ඒහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවය.

Post a Comment

0 Comments