ලංකා බැංකුවට නව සභාපතිවරයෙක්

 

මුදල් අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලංකා බැංකුවට නව සභාපතිවරයෙක් පත් කර තිබේ.


ඒ අනුව, ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.


Post a Comment

0 Comments