2022 වසරේ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.13ක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය 2021 වසරේ සංචාරක ඉපයීම්වලින් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 506.9ට සාපේක්ෂව 124.2%ක වර්ධනයක්.සංචාරකයින් 719,978 දෙනෙකු පසුගිය වසරේ දිවයිනට පැමිණ ඇත.
එසේම විදේශගත ශ්‍රමිකයින් පසුගිය වසරේ දී මෙරටට එවූ ප්‍රේෂණවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3.31ක්.එය 2021 වසරට සාපේක්ෂව 35.9%ක වැඩිවීමක්.
0 Comments