තෙල් මිලෙහි වෙනසක්...

 

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව තවදුරටත් සුළු ඉහළ යාමක් සිදුව තිබේ.


ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 යි ශත 26 ක් ඉහළ ගොස් ඇත.


එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 යි ශත 91 ක් ලෙස මිල සටහන් වේ.

Post a Comment

0 Comments