කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව තනතුරෙන් පන්නයි!

 

වයඹ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා විසින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා එම තනතුරින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කොට ඇත.

සභාවේ අයවැය නිසිලෙස සම්මත නොවීම මත මෙම ගැසට් නිවේදනය නිකුක් ‌කොට තිබේ.



Post a Comment

0 Comments