තෙල්, විදුලිය, වරාය සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සහ විදුලි පාරිභෝගික සංවිධාන ලේකම් සංජීව ධම්මික මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් වන මොහාන් සමරනායක හා උදේනි වික්‍රමසිංහ මහත්තුරුන්ටත් තර්ජනය කිරීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

0 Comments