අත්අඩංගුවට පත් සංජීව ධම්මික සහ ආනන්ද පාලිත අත්අඩංගුවට

 


ඊයේ (23) රාත්‍රියේ කොල්ලුපිටිය පොලිස්සිය විසින අත්අඩංගුවට ගැනුණු විදුලි පාරිභෝගිකයන්ගේ සම්න්ගමයේ ලේකම් සංජීව ධම්මික සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද (24)  දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකයින් දෙදෙනකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චොදනා මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Post a Comment

0 Comments