දැඩි නියෝගයක්! මානව හිමිකම් කොමිසම පොලිස්පතිට පැය 24ක් දෙයි!

 


කොළඹ යුනියන් පෙදෙසේ උද්ඝෝෂණයේ යෙදී සිටි උද්ඝෝෂණකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පැය විසිහතරක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.

Post a Comment

0 Comments