69 ලක්‍ෂයක ජනතාව පොහොට්ටු අපේක්‍ෂකයන් එනතුරු අනුකම්පාවෙන් මග බලා සිටිනවා..

 


ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබාදීම සඳහා හැටනම ලක්ෂයක ජනතාව අනුකම්පාවෙන් බලා සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක මහතා සඳහන් කරයි.

තම බල ප්‍රදේශයේ නම් පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට බිම් මට්ටමට යාමට නොහැකි තත්ත්වයක් නැති බවද ඔහු පැවසීය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එම පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

Post a Comment

0 Comments