දැරණියගල ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඔවුන් දෙදෙනා සොහොයුරියන් වන අතර එම නිවස තුළ සිටි අවුරුදු 90ක පමණ ඔවුන්ගේ මව මේ වනවිට දැරණියගල රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 51ක සහ 49ක කාන්තාවන් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
0 Comments