ඇමති සුසිල් පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීනී රෝහිණීට තිත්ත කුණුහරුපෙන් අමතයි… සජීව විකාශයේ..

 අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් තමන්ට අසභ්‍ය වචන භාවිතා කළේ යැයි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය කතානායකවරයා වෙත පැමිණිලි කර තිබේ.

ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සරසවි සිසු විරෝධයක් අතරතුර ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඇතිවූ සංවාදයක දී අමාත්‍යවරයා අසභ්‍ය වචන භාවිතා කලේ යයි ඇය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඇමතිවරයා අසභ්‍ය වචන භාවිතා කරන අයුරු පාර්ලිමේන්තු සජීව විකාශයන් ඔස්සේ ද විකාශය වී තිබේ.

Post a Comment

0 Comments