හැත්තෑ පස් වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටි දාසයක් බව හෙලිවී තිබේ.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙතින් ඉල්ලන ලද තොරතුරු වලට ලද පිලිතුරු ලිපියෙන ඒ බව හෙලිව ඇත.
එහිදී ජංගම වැසිකිලි සඳහා රුපියල් මිලියන දාහතරක් ද, විද්‍යුත් තිර සඳහා රුපියල් මිලියන 2.7 ක් ආදි ලෙස වියදම දැක්වෙයි.
අදාළ වියදම් ලැයිස්තුව මෙසේය.
0 Comments