දේශපාලන බලාධිකාරියයි නිලධාරීනුයි ඡන්දය කල්දාන්න ගන්න උත්සාහය හෙළා දකිනවා!

 

මාර්තු නම වන දා පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණය කල් තැබීමට රජය දරන උත්සාහය තමන් හෙලා දකින බව අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ පවසති.

ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමිගේ විශේෂ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.




Post a Comment

0 Comments