භික්‍ෂු විරෝධතාවට පොලිසියෙන් කදුලු ගෑස්…


 අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම විරෝධතාව පවත්වා ඇත්තේ හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සියලු සිසුන්ට විවෘත කරන ලෙස ඉල්ලමිනි.

විරෝධතාකරුවන් විසින් සත්‍යග්‍රහය සඳහා තාවකාලික අට්ටාලයක් හෝමාගම පිටිපන මංසන්ධියේ ඉදිකිරීමට සූදානම් වූ අවස්ථාවේදී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.

Post a Comment

0 Comments