පොහොට්ටු අපේක්‍ෂකයෙක් ගංජා තොගයක් සමග අත්අඩංගුවට…

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් තඹලගමුව ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයෙකු කේරල ගංජා ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු එම ගංජා තබාගෙන මොල්ලිපොතාන හන්දියේ සිටිය දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

පොලීසිය සැක කරන්නේ ඔහු මෙම ගංජා තොගය තබාගෙන ජාවාරම් කරුවන් එනතුරු රැඳී සිටින්නට ඇති බවයි.

Post a Comment

0 Comments