විදුලි බලාගාර ආශිත ජලාශවල ජල මට්ටම් පහත බැසීම හේතුවෙන් තවදුරටත් විදුලිය නිෂ්පාදන කිරීමට ජලය නිකුත් කිරීමට නොහැකි බව මහවැලි අධිකාරිය විසින් විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.
මෙම තත්ත්වය මත තවදුරටත් දෛනික විදුලි කප්පාදුව කර ගෙන යාම සදහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඉල්ලා තිබේ.
0 Comments