සජිත් නිදහස් සැමරුම වර්ජනය කරයි...

 

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙවර නිදහස් සැමරුමට සහභාගී නොවීමට තීරණය කර ඇත.


පාර්ලිමේන්තු මනත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ රට තුළ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ මුදල් නාස්ති කෙරෙන අවස්ථාවලට සහාභාගී නොවීමට පක්ෂ රැස්වීමකදී තීරණය කළ බවය.


Post a Comment

0 Comments