රජයේ මුද්‍රණාලයට යුද හමුදාව කැදවයි..

 


රජයේ මුද්‍රණාලය අවට ප‍්‍රදේශයේ යුද හමුදා සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කැඳවා ආරක්ෂාව යොදවා තිබේ.

යුද හමුදාවේ සියයක් සහ පොලිස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් කැදවා මෙසේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

පලාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමින් විරෝධතාවයක් ද කොළඹ මේ වන විට පැවැත්වෙයි.

Post a Comment

0 Comments