පාර්ලිමේන්තුව අද රැස්වෙයි...

 

අද (21) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.


එහිදී තේ මණ්ඩල පනත සහ සමාගම් පනතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය.


අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා රජය ගෙන එනු ලබන කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

Post a Comment

0 Comments