අද විදුලිය කපනවද?

 

අද (01) දිනයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.


එහි සභාපති නලින්ද ඉලංගකෝන් පැවසුවේ, විදුලි උත්පාදනය සඳහා අතිරේක ජලය මුදා හැරීම සම්බන්ධයෙන් මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයෙන් ලබාදෙන තහවුරු කිරීම මත එම තීරණයට එළඹෙන බවයි.


විදුලි උත්පාදනය සඳහා අතිරේක ජලය මුදා හැරීම හේතුවෙන් ඊයේ (31) හා පෙරේදා (30) දිනයේ විදුලිය කප්පාදුව සිදු කෙරුණේ නැත

Post a Comment

0 Comments