මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ.
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(31) නිවේදනයක් නිකුත් කළේය.
මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බව එහි සඳහන් වේ.
0 Comments