පලාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.
ඒ අනුව අනිද්දා දිනයේ එම පක්ෂයේ සාමාජිකයන් විසින් කොළඹට රැස්වී මෙම විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව තිබේ.
0 Comments