භික්ෂු දිවිය ආලෝකවත් කළ, මොරටුව කටුබැද්ද සොයිසාරාම පුරාණ විහාරවාසී, පූජනීය දොඩම්පහළ සිරි සුගුණ ස්වාමින් වහන්සේ අපවත් වී ඇත.
උන් වහන්සේගේ අදාහන පූජෝත්සවය 2023 මාර්තු 01 දින බදාදා සවස මොරටුව, කටුබැද්ද සොයිසාරාම විහරස්ථ භුමියේ දී සිදු කිරීමට නියමිතය.

0 Comments