QR ක‍්‍රමය අවසන් කරයි.. ඇති තරම් ඉන්ධන එයි..

 දැනට ක‍්‍රියාත්මක වෙමින් ඇති ඉන්ධන නිකුත් කිරීමේ කිව්.ආර්. කේත ක‍්‍රමය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි යයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

ඒ වන විට ආර්ථික තත්වය යහපත් වූ පසු ඉන්ධන සැපයුම ඉල්ලුමට සරිලන ලෙස ලබාදීමේ හැකියාව ලැබෙනු ඇතැයිද පැවසූ අමාත්‍යවරයා ඉන් පසුව පෙර ආකාරයට සාමාන්‍ය ලෙස ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ලැබෙනු ඇති බවත් පැවසීය.

Post a Comment

0 Comments