අපස්මාර රෝගීන්ගේ ජීවිත අනතුරේ...

 

අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසයි.


එය අපස්මාර රෝගීන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බව එහි විශේෂඥ වෛද්‍ය, ක්‍රිෂාන් ගුණරත්න ප්‍රකාශ කළේය.


මේ වනවිට මෙරට සිටින අපස්මාර රෝගීන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 50,000කට අධික බවද ඔහු ප්‍රකාශ කළේය.

Post a Comment

0 Comments