සිහිනයක් එලිවෙයි.. ලංකාවේ නිෂ්පාදිත ‘වේගා’ මෝටර් රථය ලියාපදිංචි කෙරේ…


 මෙරට නිෂ්පාදනයක් වන වේගා මෝටර් රථය මෙරට ලියාපදිංචියට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙරට ලියාපදිංචි පළමු වේගා මෝටර් රථයේ අංක තහඩුව එය නිර්මාණය කල හර්ෂ සුබසිංහ මහතා වෙත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබා දෙන ලදී.

Post a Comment

0 Comments