අපි එක්ක බුදියගත්ත අය පාර්ලිමේන්තුවේ ඉන්නවා..- සමලිංගික ලොක්කෙක් හෙලිකරයි..

 


සමලිංගිකයන් සමඟ ඇසුරු පැවැත්වූ අය අද පාර්ලිමේන්තුවේ සිටින බව තමන් සමලිංගිකයෙකු බව පවසන ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික වන අමිල සම්පත් මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පවසන්නේ ඕනෑම අවස්ථාවක සමලිංගිකයන් 10%-12% අතර ප‍්‍රමාණයක් සිටින බව සමීක්ෂණයක් මගින් කරුණු හෙළිදරව් වී ඇති බවයි.

තමන් සමලිංගිකයෙකු බවත් ද්විලිංගිකයන් පිළිබඳව කිසිම හැඟීමක් නොමැති බවත් පවසන ඔහු සමලිංගිකත්ව යනු සාමාන්‍ය පුද්ගල අයිතිවාසිකම් බවත් පෙන්වා දෙයි.

සමලිංගිකයන්ට ද සමාජයේ සෙසු අයට හිමි අයිතිවාසිකම් එලෙසම හිමි යුතු බවත් සමාජයෙන් කොන් කර පසෙකට නොදැමිය යුතු බවත් හෙතෙම තවදුරටත් එහිදී කියා සිටී.

Post a Comment

0 Comments