ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මෙම මස තුළ ලැබෙනු ඇතැයි තමන් විශ්වාසය පළකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු සියලු වැඩකටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි.
අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව පැවසීය.
ණය පහසුකම ලබා ගැනීමෙන් පසුව පවතින ආර්ථික තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා සදහන් කරයි.
0 Comments