එන මැතිවරණයෙන් මාලිමාව 50% ඉක්මවනවා.. රාජ්‍ය බුද්ධි අංශ වාර්තා කලා..

 


ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී ජාතික ජන බලවේගය 50% ට වඩා වැඩිපුර ඡුන්ද ලබා ගන්නා බවත් නැතොත් ලැබෙන්නේ 10%ට අඩු අගයක් බවත් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය විසින් එම ඡන්ද ප්‍රතිශතය ලබාගන්නා බව වත්මන් පාලකයන් දන්නා බවත් ඔවුන්ගේ ප්‍රධානම රාජ්‍ය බුද්ධි සේවා යොදවා සිදුකළ සමීක්ෂණ වාර්තාව පවා මේ වන විට එය තහවුරු වී අවසන් බවත් හෙතෙම කියා සිටියි.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

Post a Comment

0 Comments