කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ කවුළු කිහිපයක් විවෘත කෙරේ...

 

විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු සඳහා විශේෂ කවුළු කිහිපයක් අද (24) සවස සිට කටුනායක ගුවන්තොටුපොළේ විවෘත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ "සංචාරක සංවර්ධන කමිටුව" එම නිර්දේශය කර තිබුණි.

Post a Comment

0 Comments