මෝදි නාමයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 2ක සිරදඬුවමක් නියමව සිටින ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධිට ඇප හිමිව තිබේ.
මීට අමතරව ඔහුගේ අභියාචනාවේ තීන්දුවක් ලබාදෙන තෙක් දඬුවම වළක්වමින් ද ගුජරාට් අධිකරණයක් නියෝගයක් ලබා දී ඇත.
සෑම සොරෙකුටම "මෝදි" යන නම යෙදෙන්නේ ඇයි ද යනුවෙන් 2019 වසරේදී ඔහු ප්‍රකාශයක් කර තිබුණි.
රාහුල් ගාන්ධිගේ අභියාචනාව ලබන අප්‍රේල් 13 වනදා විභාගයට ගැනීමට නියමිතය.
0 Comments