සුනිල් ආරියරත්නට කුලපති ධූරයක්...

 

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කර තිබේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වසර 5ක් සඳහා මෙම පත් පත්කිරීම සිදුකර ඇත.


මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ වියෝවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය පුරප්පාඩු විය.

Post a Comment

0 Comments