කැරට් 22 සහ කැරට් 24 රන් පවුමක නව මිල...

 

මෙරට රන් මිල අද (04) දිනයේත් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.


මෙම සතිය ආරම්භයේදි රන් මිල පහළ ගියද ඊයේ දින සිට රන් මිල යළි ඉහළ යාමට පටන් ගෙන තිබේ.


නව රන් මිල සටහන පහතින්,


රන් අවුන්සය - රු.655,126.00  


කැරට් 24 ග්‍රෑම් 1 - රු.23,110.00  


කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.184,900.00 


කැරට් 22 ග්‍රෑම් 1 - රු.21,190.00  


කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.169,500.00 


කැරට් 21 ග්‍රෑම් 1 - රු. 20,230.00


කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.161,800.00 

Post a Comment

0 Comments