"සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු දවසෙම ඇවිද්දා. ඉපදුන දවසේම කවියක් කිවුවා. ඒකට අපේ එවුන්" යයි පැවසූ නතාෂා එදිරිසූරිය නම් කාන්තාව ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ කෙටි සාකච්ඡාවකට එක් වෙමින් ඇය කියා සිටියේ මෙම ප්‍රකාශය මගින් කිසිවෙකුගේ සිත රිදුනේ නම් තමන් සමාව ඉල්ලා සිටින බවයි.

0 Comments