ප‍්‍රකට පාසැලේ උප විදුහල්පතිට වෙඩි තබයි…

 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වරයාට වෙඩි තැබීමක් සිදු කර තිබේ.

ඉන් තුවාල ද ඒ මහතා රෝහල් ගත කර ඇත.

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිදුවීම පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් සිටී.

Post a Comment

0 Comments