ඇෆ්ගනිස්තානය ට එරෙහිව පැවැත්වෙන එක්ජින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරග 2 සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.
දෙරට අතර මෙම තරගාවලිය හම්බන්තොටදී පැවැත්වෙන අතර පළමු තරගය ජූනි 02 වනදා පැවැත්වෙයි.
එහි විශේෂත්වය වන්නේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද මෙම කණ්ඩායමට නම්කර තිබීමය.
නම්කර ඇති ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙසේය,
- දසුන් ශානක - නායක
- පැතුම් නිස්සංක
- දිමුත් කරුණාරත්න
- කුසල් මෙන්ඩිස්
- ඇන්ජලෝ මැතිව්ස්
- චරිත් අසලංක
- ධනංජය ද සිල්වා
- සදීර සමරවික්‍රම
- චාමික කරුණාරත්න
- දුෂාන් හේමන්ත
- වනිඳු හසරංග
- ළහිරු කුමාර
- දුෂ්මන්ත චමීර
- කසුන් රාජිත
- මතීෂ පතිරණ
- මහීෂ් තීක්ෂණ
0 Comments