ඩොලරයේ අගය පහළ යාමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
ඩොලරයේ අගය පහළ ගියද ඊට සාපේක්ෂව ඖෂධ මිල අඩු නොවීම ගැටළුවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කර ඇත.
0 Comments