SL VLOG හිමිකරු අත්අඩංගුවට…

 



SL VLOG අන්තර්ජාල නාලිකාවේ හිමිකරු බව පැවසූ බෲනෝ දිවාකර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුගෙන් අද සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

බුදු දහමට අපහාස කරමින් ලෙස ්දෝලනාත්මක ප්‍රකාශයක් කළ නතාෂා ඉදිරිසූරිය සම්බන්ධයෙන් හා ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.

Post a Comment

0 Comments