ගුරු හිගය හේතුවෙන් සිසුන් 100ට වඩා අඩු පාසල් වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
එවැනි පාසල් 2000කට වැඩි සංඛ්‍යාවක් පවතින බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් අද (28) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

0 Comments