සිරකරුවන් 440කට නිදහස හිමි වෙයි...

 

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති විශේෂ සමාව යටතේ  සිරකරුවන් 440 ට නිදහස හිමිව ඇත.


පිරිස අතර කාන්තා රැඳවියන් 6 දෙන්නෙක් ද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසීය.


සියලු බන්ධනාගාර ආවරණය වන පරිදි සිරකරුවන් ට මෙම නිදහස ලබා දී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments