දන්සලක් පැවැත්වෙන අතරතුර එහි පැමිණි දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ.
රිටිගල ප්‍රදේශයේ දන්සලක එම සිද්ධිය වාර්තා වී තිබුණි.
අදාළ ගැටුමට හේතුවී ඇත්තේ පෝලිමේ අනුපිළිවෙල සම්බන්ධයෙන් ඇතිවු ගැටලුවක් බව වාර්තා වෙයි.
0 Comments