යොහානිට ඩුබායිහි ගෞරවනීය ගෝල්ඩන් වීසා...

 

ගායිකාවක් සහ නිරූපිකාවක් වන යොහානි ද සිල්වා හට ඩුබායි හි ගෞරවනීය ගෝල්ඩන් වීසා හිමි වී තිබේ.


ගෝල්ඩන් වීසා යනු කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට ඩුබායි හි බලධාරීන් විසින් පිරිනමනු ලබන ගෞරවනීය ප්‍රදානයකි.

Post a Comment

0 Comments