කටුනායක ගුවන්තොටුපොළේ දී ගුවන් යානයකින් ඇද වැටී ගුවන් මගියකු මියගොස් තිබේ.
ශ්‍රී ලංකාව හරහා කැනඩා බලා යාමට පැමිණි ඉන්දියානු ජාතික ගුවන් මගියෙකු මෙසේ ගුවන් යානයෙන් බසින අවස්ථාවේ යානයෙන් ඇද වැටී ඇත.
හැටපස් හැවිරිදි මෙම ගුවන් මගියා මෙසේ ගොස් ඇත්තේ ගුවන් යානයෙන් වැටීමෙන් අනතුරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.
ගුවන් තොටුපල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
0 Comments